නූලෙන් බේරුණු අනතුර


අම්බලන්තොට හුංගම, ප්‍රදේශයේම පදිංචි පාසල් ගුරුවරයෙකුහට අයත්  මෝටර් රථයක් පසුගිය 28 වනදා රාත්‍රී අනතුරට ලක්වන ආකාරය ඒ අසල වෙළද සලක තිබු CCTV  කැමරාවක සටහන් වී තිබෙනවා . 28 වනදා රාත්‍රී 11.16 පමණ මෙම අනතුර සිදුවී ඇති අතර අනතුරින් කිසිවෙකු තුවාල ලබා නොමැති අතර හුංගම පොලිසිය අනතුර සම්බන්ධයෙන් පරීක්ෂණ ක්‍රියාත්මක කර තිබෙනවා .

රාහුල් සමන්ත හෙට්ටිආරච්චි - හම්බන්තොට



Recommended Articles