නුවරඑළියේ සංචාරය නොකරන්නැයි ඉල්ලිමක්


අදින් ඇරඹෙන සති අන්තයේදී නුවරඑළියේ සංචාරය කිරීමෙන් වළකින්නැයි නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් නන්දන ගලගොඩ ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.

ඔහු කියාසිටියේ ඉකුත් දිනවල නුවරඑළියේ සංචාරය කළ බොහෝ පිරිස් සෞඛ්‍ය නීති කඩ කිරීම හේතුවෙන් මෙම තීරණය ගත් බවයි.

 



Recommended Articles