නුවරඑළිය මන්ත්‍රී නිවාඩු නිකේතනය කාර්ය මණ්ඩලයටත් වෙන් කර ගැනීමේ අවස්ථාව


නුවරඑළිය පිහිටි මන්ත්‍රී නිවාඩු නිකේතනයේ එක් කොටසක් පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයට වෙන්කිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු ගෘහ කාරක සභාවේදී  සාකච්ඡා විය.

මේ වන තෙක් මෙම නිවාඩු නිකේතනය වෙන් කර ගැනීමේ අවස්ථාව හිමි වූයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට පමණක් වූ අතර කථානායකවරයාගේ උපදෙස් පරිදි මෙම ගොඩනැගිල්ලේ ඇති එක් කොටසක් මේ ආකාරයෙන්  පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයට වෙන්කර ගැනීමේ අවස්ථාව ඉදිරියේදී හිමිවනු ඇත.

 



Recommended Articles