නුවරඑළිය පුහුණු කඳවුරට සහ්රාන් භාවිත කළ වෑන් රථයක් සොයා ගනියි


පාස්කු ඉරුදින ප්‍රහාරයට සම්බ්න්ධ ත්‍රස්තවාදී සහරාම් හෂීම්ගේ කණ්ඩායම නුවර එළියේ පැවැත්වූ පුහුණු කඳවුරට භාවිත කළ වැන් රථයක්  අක්කරේපත්තුව, අට්ටාලච්චේනයි  පුද්ගලයෙකුට  අලෙවි කර තිබියදී මඩකලපුව දිස්ත්‍රික් අපරාධ විමර්ශන ඒකකය විසින් ඊයේ (22දා) අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම  වාහනය  ඊයේ  සවස  කාත්තාන්කුඩි පොලීසියට භාරදී ඇති අතර එම පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

ටී. එල්. ජව්ෆර්කාන්



Recommended Articles