නුවරඑළිය දිස්ත්‍රික්කය සියයට 58කින් සජිත් දිනයි


නුවරඑළිය දිස්ත්‍රික්කයේ සමස්ත ඡන්ද ප්‍රතිඵලය නිකුත් වී තිබේ. ඒ අනුව ඡන්ද 277913ක් ලබාගැනිමින් සජිත් ප්‍රේමදාස මහතා එම දිස්ත්‍රික්කය ජයගෙන තිබේ.

සජිත් ප්‍රේමදාස 277913 – 58.28%

ගෝඨාභය රාජපක්ෂ 175823 – 36.87%

අනුරකුමාර දිසානායක 5891 – 1.24%



Recommended Articles