නුවරඑළිය කඳපොළට අධික වැසි


දිට්වා සුලි කුණාටුවෙන් හානියට පත් කදපොල ප්‍රදේශයට (17) දින දහවල් අධික වර්ෂාපතනයක් පතිත විය.එසේ පතිත වූ වර්ෂාවෙන් කදපොල ප්‍රදේශයට කිසිදු බලපෑමක් නොවන බවයි කදපොල පොලිසියේ නිළධාරියෙකු කියා සිටියේ.

 



Recommended Articles