නුවරඑළිය SLPP 05 SJB 03 - නවීන් පරාදයි


නුවර එළිය දිස්ත්‍රික් සමස්ත ඡන්ද ප්‍රතිඵලය නිකුත් වී තිබේ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ 238 389 (මන්ත්‍රී ආසන 05)

සමගි ජන බලවේගය 132 008 (මන්ත්‍රී ආසන 03)

ස්වාධීන කණ්ඩායම - 01 17 107

එක්සත් ජාතික පක්ෂය 12 974



Recommended Articles