නුවර වෙළඳසැල් වසයි By .. // 2019 ජුනි 03 වන සඳුදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} උපවාසයක නිරත අතුරුලියේ රතන හිමියන්ට සහාය පළකරමින් මහනුවර නගරයේ වෙළඳ සැල් අද පෙරවරුවේ වසා දැමීමට ව්‍යාපාරිකයන් තීරණය කර තිබේ. ඒ අනුව මේ වන විට මහනුවර වෙළඳසැල් වසා දැමීම අරම්භ කර ඇතැයිද වාර්තා වෙයි. Facebook Twitter Google+ Recommended Articles