නුවර කොළඹ පාර කඩුගන්නාවෙන් වසයි


පවතින අයහපත් කාලගුණික තත්ත්වය මත නුවර කොළඹ ප්‍රධාන මාර්ගයේ පහළ කඩුගන්නාව ප්‍ර දේශයේ ගල් පෙරළීමක් හේතුවෙන් එම මාර්ගයේ ගනේතැන්න හා කඩුගන්නව අතර කොටස තාවකාලිකව වසා දැමීමට කටයුතු කර ඇති බවත් විකල්ප මාර්ග භාවිත කරන ලෙසත් පොලිසිය කියයි. 



Recommended Articles