නුවර-කොළඹ ප්‍රධාන මාර්ගය පහළ කඩුගන්නාවෙන් වසා දමයි


නායයෑම් පිළිබඳ අවදානමක් හේතුවෙන්  මහනුවර – කොළඹ ප්‍රධාන මාර්ගය අද රාත්‍රී 10 සිට පහළ කඩුගන්නාව ප්‍රදේශයෙන් නැවත දැනුම් දෙන තුරු වසා දැමීමට පියවර ගෙන තිබේ.

ඒ වෙනුවට විකල්ප මාර්ග භාවිත කරන ලෙසට දිස්ත්‍රික් ලේකම්වරයා පවසා සිටියි.



Recommended Articles