නුවන් තුශාරව මහේල මිලදී ගනී


ශ්‍රි ලංකා ක්‍රිකට් නවක වේග පන්දු යවන ක්‍රීඩක නුවන් තුශරව මෙවර IPL වෙන්දේසියේදී මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම විසින් මිලදීගෙන තිබේ.

ඒ ඉන්දීය රුපියල් කෝටි 4.80ක මුදලකටය.

මුම්බායි  කන්ඩයමේ පුහුනුකරු ලෙස කටයුතු කරන්නෙ මහේලයි.



Recommended Articles