නුගේගොඩ රැළියේදී උපෙළට බාධා එපා


විපක්ෂයේ පක්ෂ කිහිපයක් එක්ව නුගේගොඩදී අද පස්වරුවේ පැවැත්විමට නියමිත මහජන රැළියේදී ඒ් අවට පැවෑත්වෙන උසස්පෙළ විභාග මධ්‍යස්ථානවලට බාධාවක් නොවන ලෙස කටයුතු කරන්නෑයි පොලීසිය අදාළ රැළියේ සංවිධායකවරුන්ට උපදෙස් දී තිබේ.



Recommended Articles