නීලා වික්‍රමසිංහ සමුගනියි


ප්‍රවීණ ගායිකා නීලා වික්‍රමසිංහ මහත්මිය අභාවප්‍ර්‍රාප්ත වී තිබේ. 71 වැනි වියේ පසුවූ ඒ් මහත්මිය මිය යන විට ඉතාලියේ මිලාන් නුවර ශ්‍රී ලංකා කොන්සල් ජනරාල්වරිය ලෙස කටයුතු කරමින් සිටියාය.

මේ මස මුලදී ඇය ඒම පත්විම ලබාගත්තාය. ඉතාලියේදි ඇය මියගොස් ඇති අතර හෘදයාබාධයක් ඒ් සඳහා හේතුව වී ඇති බව වාර්තා වෙයි.



Recommended Articles