නීලා වික්‍රමසිංහ මහත්මියගේ දේහය හෙට ලංකාවට


ඉතාලියේ මිලානෝ නුවර කොන්සල් ජනරාල්වරිය ලෙස කටයුතු කරමින් සිටියදී හදිසියේ ඇතිවූ රෝගී තත්ත්වයක් හේතුවෙන් ජීවිතක්ෂයට පත්වූ ප්‍රවීණ ගායන ශිල්පි විශාරද නීලා වික්‍රමසිංහ මහත්මියගේ දේහය හෙට (27දා) දිවයිනට රැගෙන ඒමට නියමිතය.

හෙට පස්වරුවේ දේහය ලංකාවට රැගෙන ඒමෙන් අනතුරුව ඇයගේ සමීපතම ඥාතීන්වෙත කටුනායක ගුවන් තොටුපොලේදී දේහය භාරදිමට නියමිතව තිබේ.

ඇය පසුගිය 17දා මෙසේ ජීවිතක්ෂයට පත්විය.



Recommended Articles