නීරෝධායන නීති උල්ලංඝනය කළ 15 දෙනෙකු අත්අඩංගුවට By .. // 2020 නොවැ 12 වන බ්‍රහස්පතින්දා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} හුදකලා කිරීම හා සම්බන්ධ නීති උල්ලංඝනය කළ 15 දෙනෙකු අද දින අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය පැවසුවේ ඩ්‍රෝන කැමරා භාවිතයෙන් එම පුද්ගලයින් හඳුනාගත් බවත් කොළඹ, මෝදර ප්‍රදේශයේදී එම පිරිස අත්අඩංගුවට ගත් බවත්ය. Facebook Twitter Google+ Recommended Articles