නීතිවිරෝධි ලෙස ජලය ලබාගත් 27 දෙනෙකු හදුනා ගැනේ


සංචරණ සිමා පැවැති කාලය තුළදි නිතිවිරෝධි ආකාරයෙන් ජල සම්පාදන ජලය ලබාගත් පුද්ගලයින් 27 දෙනෙකු හදුනා ගැනිමට ජල සම්පාදන මණ්ඩලයේ බස්නාහිර පළාත් අනවසර වැටලිම් අංශය ක්‍රියා කර තිබේ.

ඒ අනුව ඔවුන්ගෙන් මණ්ඩලයට සිදුවු පාඩුව ලෙස රුපියල් 1,325,000ක මුදලක් අයකරගෙන ඇති බවයි.

 



Recommended Articles