නීතිය හා සාමය පවත්වාගෙන යන්න ජනතාවගේ සහාය දෙන්න - ශවේන්ද්‍ර


රටේ ඇතිවී තිබෙන අර්බුදකාරී වාතාවරණ සාමකාමීව සහ ව්‍යවස්ථානුකුලව නිරාකරණය කරගැනීම සඳහා අවස්ථාවක් උදාවී ඇති බවත් රටේ සාමය පවත්වාගෙන යාම සඳහා ආදරණිය ශ්‍රී ලංකා වාසි ජනතාවගේ සහයෝගය ත්‍රිවිධ හමුදාව සහ පොලීසිය වෙත ලබාදෙන ලෙසත් ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ජනතාවගෙන් ඉල්ලා සිටියි.

 



Recommended Articles