නීතිපති දෙපාර්තමේන්තුවේ විද්‍යුත් පුස්තකාලයක් විවෘත වෙයි


චිනයේ අරමුදලින් පිහිටවු නීතිපති දෙපාර්තමේන්තුවේ විද්‍යුත් පුස්තකාලය ශ්‍රී ලංකාවේ චින නානාපතිවරයා විසින් අද විවෘත කර ඇති බව නීතිපතිවරයාගේ ප්‍රකාශිකාවන් සඳහන් කළාය.



Recommended Articles