නීතිඥ ගුණරත්න වන්නිනායක බස්නාහිර පළාත් දකුණ අපරාධ කොට්ඨාශයට


අධිකරණයට ඉදිරිපත් වීමෙන් අනතුරුව ඇප මත මුදාහැර සිටින නීතිඥ ගුණරත්න වන්නිනායක බස්නාහිර පළාත් දකුණ අපරාධ කොට්ඨාශයට පැමිණ ඇති බව වර්ථාවෙයි.

ඒ අනුව, ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයේ සිදු වූ සිදුවීම සම්බන්ධයෙන් ඔහුගෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා මෙසේ පැමිණ ඇති බව වැඩිදුරටත් වාර්ථාවෙයි.

ඉන්ද්‍රමූර්ති ජයසූරිය



Recommended Articles