නීති විරෝධීව ගෙන්වූ ජීප් රථයක් සමග සැකකරුවෙක් අල්ලයි


නීති විරෝධී ලෙස මෙරටට ගෙන්වන ලද ජීප් රථයක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට ගත් බව පොලිස් මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය කියයි.

එම නිලධාරීන්ට ලැබුණ තොරතුරකට අනුව ඊයේ උදෑසන මොරොන්තුඩුව, දෙල්දූව ප්‍ර දේශයේදී මෙම අත්අඩංගුවට ගැන‍ීම සිදුකර තිබේ.‍

නීති විරෝධී ලෙස මෙරටට ගෙන්වා ව්‍යාජ දත්ත ඇතුළත් කරමින් ලියාපදිංචි කළ මෙම ජීප් රථය සමග අවුරූ 38ක් වන සැකකරුවෙක්ද අත්අඩංගුවට ගෙන තිබේ. මොරොන්තුඩුව පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි. 



Recommended Articles