නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය ලෙස නව පොලිස් ඒකකයක්


"නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය" ලෙස අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුව යටතේ නව පොලිස් ඒකකයක් ඉදිරි දින කිහිපය තුළ ස්ථාපිත කිරීමට සැළසුම් කර ඇති බව බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා සඳහන් කර සිටියි.

අද (19) පෙරවරුවේ පොලිස් මූලස්ථානයේ පැවති විශේෂ පොලිස් මාධ්‍ය හමුව අමතමින් ඒ මහතා මේ බව පැවසීය.

 



Recommended Articles