නීති විරෝධී ලෙස රැස්වීමක් පැවැත්වූ 15ක් අත්අඩංගුවට


නීතිවිරෝධී ලෙස රැස්වීමක් පැවැත්වූ නුවරඑළිය නගරයේ පෞද්ගලික සමාගමක පුද්ගලයින් 15 දෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ. ඔවුන් පොලිස් ඇප මත මුදා හැර නිරෝධානයට යොමු කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කර සිටියි.



Recommended Articles