නීති විරෝධි පෝස්ටර්, කටවුට්, බැනර් ඉවත් කිරීම අද සිට


මහ මැතිවරණයට අදාළව නීති විරෝධී පෝස්ටර්, කටවුට්, බැනර් ඉවත් කිරීම අද සිට පොලීසිය ආරම්භ කර ඇත.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා සඳහන් කර සිටියේ නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්වීම අරමුණු කර ගනිමින් මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන බව​ටය.



Recommended Articles