නීති කඩා කදු මුදුනේ සරුංගල් යැවුු පිරිසට දැඩි දඬුවම්


ඇඳිරි නීතිය හා නිරෝධායන නීති කඩකරමින් වාහන වලින් බදුල්ල රිදිපාන කදු මුදුනට ගොස් සරුංගල් යැවිමට හා එය නැරඹිමට රැස්වු අයට නීතිය ක්‍රියාත්මක කරන බව බදුල්ල පොලීසිය පවසයි.

පන්සියකට අධික පිරිසක් එම කදු මුදුනේ රැස්ව සිට තිබේ.

 



Recommended Articles