නිහඩ ඔක්කොම බයත් නෑ


පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අද සිය ෆේස්බුක් ගිණුමට සටහනක් එක්කර තිබුණා. එම සටහන පහත පරිදි වෙයි.

“ඉවසන හැමෝම දුර්වල නෑ, නිහඩ ඔක්කොම බයත් නෑ,බැනුම් අහන හැමෝම වැරදිත් නෑ”



Recommended Articles