නිෂ්පාදිත ආර්ථිකයට වැඩි ඉඩක් ලබාදිමට කටයුතු කරනවා


නිෂ්පාදිත ආර්ථිකයට වැඩි බරක් ලබාදිමට වත්මන් ආණ්ඩුව කටයුතු කරන බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පැවසීය.

2022 වසරේ අයවැය ප්‍රකාශය ඉදිරිපත් කරමින් ඔහු මේ බව පැවසීය.



Recommended Articles