නත්තල් උත්සවය, පාසල් නිවාඩුව සහ වසර අවසානයේ පවතින දීර්ඝ නිවාඩුව හේතුවෙන් අමතර දුම්රිය ධාවනයට එක් කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර ඇති බව දුම්රිය දෙපාර්ථමේන්තුව නිවේදනයක් මගින් දන්වා සිටිනවා. අදාල නිවේදනය පහතින්
ඉන්ද්‍රමූර්ති ජයසූරිය