නිව්යෝක් නුවරට පළමුවරට මුස්ලිම් නගරාධිපති වරයෙක්


නිව්යෝක් නගරසභා මැතිවරණයෙන් ජයග්‍රහණය කළ ඩිමොක්‍රටික් පක්ෂ අපේක්ෂ සොහ්රාන් මනී එම ධුරයේ අද (01) දිවුරුම් දුන්නේය.

නිව්යෝක් නුවර නගරාධිපති ධුරයට පත්වුණු පළමු මුස්ලිම් නගරාධිපති වන්නේ 34 හැවිරිදි මනීය. හෙතෙම කුරානය මත අත තබාගෙන සිය දිවුරුම් දීම සිදුකොට ඇත.

මම්දානී දිවුරුම් දීමට යොදා ගත් ස්ථානය වන්නේ, නිව්යෝක් නුවර අතහැර දැමුණු උමං දුම්රිය ස්ථානයකි. නිව්යෝක් නුවර උමං දුම්රිය පද්ධතියේ ආරම්භය සිදුවූයේ මෙම දුම්රිය ස්ථානයෙනි.

ඉන්ද්‍රමූර්ති ජයසූරිය



Recommended Articles