නිව් ඩයමන්ඩ් නෞකාවේ කපිතාන්ට එරෙහිව අධිචෝදනා ගොනුකරයි By .. // 2020 ඔක් 08 වන බ්‍රහස්පතින්දා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} සමුද්‍රීය පරිසර ආරක්ෂණ පනතේ 26 සහ 38 වගන්ති කඩ කිරීම සම්බන්ධයෙන් MT New Diamond නෞකාවේ කපිතාන්ට එරෙහිව නීතිපතිවරයා කොළඹ මහාධිකරණය හමුවේ අද අධිචෝදනා ගොනුකරනු ලැබ ඇත. Facebook Twitter Google+ Recommended Articles