නිවසේ මාලු ටැංකියකට වැටී අවුරුද්දක දරුවෙක් මරුට


නිවසක ඉදිකර තිබූ මාලු ටැංකියකට වැටී අවුරුදු 1 ක් පමණ වයසැති කුඩා පිරිමි දරුවෙක් මියගොස් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.

ඊයේ දහවල් ගල්කිරියාගම, කහගල්ල, ආඩියාගල ප්‍ර දේශයේදී මෙම අනතුර සිදුව තිබේ. මෘත ශරීරය ආඩියාගල රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත්කර ඇති බව ගල්කිරියාගම පොලීසිය පවසයි.



Recommended Articles