නිවසේ පොකුණට වැටී අවුරුදු 3 දරුවෙකු මරුට


පන්විල, මඩු කැලේ ප්‍රදේශයේ නිවසක සුරතල් මසුන් ඇතිකරන පොකුණකට වැටීමෙන් අවූරුදු 3ක දරුවෙක් ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිසිය කියයි.

මෙම දරුවා මිදුලේ සෙල්ලම්කරමින් සිටින විට පොකුණට වැටි ඇති බවට සැකකරයි. මෘත ශරීරය මඩුකැලේ රෝහලේ තැන්පත්කර තිබේ.පන්විල පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි. 

 



Recommended Articles