නිවසක ගින්නකට හසුවූ කාන්තාවක් ජීවිතක්ෂයට


වේයන්ගොඩ පත්තලගෙදර ප්‍ර දේශයේ නිවසක ඇතිවූ හදිසි ගිනි ගැනීමකට හසුවූ ඒම නිවසේ තනිව සිටි කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලීසිය කියයි. අවුරුදු 73ක් වන කාන්තාවක් මෙසේ ජීවිතක්ෂයට පත්ව තිබේ.



Recommended Articles