නිවසක ඇතිවූ ගින්නකට දරුවෙක් බිලි, මවට හා පියාට තුවාල නෑ


බළන්ගොඩ දෙහිගස්තලාව ප්‍රදේශයේදී අද(9 දා) අළුයම 3.30 පමණ  නිවසක් තුළ ඇතිවී තිබෙන ගින්නකින් වයස අවුරුදු 7 දරුවෙකු .මියගොස් ඇති බව බලංගොඩ පොලිසි පැවසීය.

මෙම ගින්නෙන් මව පියාට හානියක් නොවීම බවත් මෙම නිවසේ පවුල් ආරවුල් ඇතිවී තිබෙන බව මූලික පරීක්ෂණවලදී හෙළි වූ බව පොලිසිය පැවසීය.

මියගිය දරුවාගේ පශ්චාත් මරණ පරීක්ෂණ සිදු කිරීම සඳහා බළන්ගොඩ මූලික රෝහලට රැගෙන ගොස් තිබේසිද්ධිය සම්බන්ධ වැඩිදුර පරීක්ෂණ බලංගොඩ පොලිසිය සිදු කරයි.

රෝහණ වසන්ත



Recommended Articles