නිරෝෂන්ට ITN සභාපතිධුරය එපා වෙයි


ස්වාධීන රූපවාහිනියේ සභාපතිවරයා ලෙස කටයුතු කළ නිරෝෂන් ප්‍රේමරත්න මහතා එම ධූරයෙන් ඉල්ලා අස්වී තිබේ.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ද වන ප්‍රේමරත්න මහතා මීට මාස කීපයකට පෙර අයි.ටී.එන්.හි සභාපතිවරයා ලෙස පත්විය. 

ඔහු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙස පත්විමට පෙරාතුව අයි.ටී.එන්. නාළිකාවේ නිවේදකයෙක් ලෙසද කටයුතු කළේය.



Recommended Articles