නිරෝධායනය නීති උල්ලංඝනය කල 108 දෙනෙක් අත්අඩංගුවට By .. // 2021 අප්රේ 27 වන අඟහරුවාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} මුහුණු ආවරණ නොපැළඳිම සහ දුරස්ථභාවය ආරක්ෂා නොකිරීම යන කරුණු මත පදනම් ව නිරෝධායනය නීති කැඩූ 108 දෙනෙක් ඊයේ දිනයේ පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අතරින් වැඩිම පිරිසක් අත්අඩංගුවට ගෙන ඇත්තේ කළුතර දිස්ත්‍රික්කයෙනි. Facebook Twitter Google+ Recommended Articles