නිරෝධායනය උල්ලංඝනය කර 455ක් අත්අඩංගුවට By .. // 2021 ජුනි 29 වන අඟහරුවාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} නිරෝධායන නීති කැඩු පුද්ගලයින් 455 දෙනෙකු ඊයේ දිනයේදි අත්අඩංගුවට ගත් බව ජ්‍යෙෂ්ඨ නි.පොලිස්පති අජිත් රෝහණ ප්‍රකාශ කළේය. මේ දක්වා නිරෝධායනය කඩා අත්අඩංගුවට ගත් මුළු පිරිස 45,099 දෙනෙකු බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේය. Facebook Twitter Google+ Recommended Articles