නිරෝධායන රීතීන් කඩකළ පුද්ගලයින් 34ක් අත්අඩංගුවට By .. // 2021 ජන 11 වන සඳුදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} නිරෝධායන රීතීන් කඩකළ පුද්ගලයින් 34 දෙනෙකු පසුගිය පැය 24ක කාලය තුළ අත්අඩංගුවට ගෙන ඇත. ඒ අනුව ඔක්තෝබර් මස 30 වන දින සිට මේ දක්වා කාලය තුළ නිරෝධායන රීතීන් කඩකළ පුද්ගලයින් 2415 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. Facebook Twitter Google+ Recommended Articles