නිරෝධායන මධ්‍යස්ථානත් අතරමැදි රෝහල් බවට පත් කිරීමට අවධානය


නිරෝධායන මධ්‍යස්ථාන අතරමැදි රෝහල් බවට පත් කිරීමට අවධානය යොමු වී ඇති බව කොරෝනා රෝග පාලන හා ප්‍රාථමික සෞඛ්‍ය රාජ්‍ය ආමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශනි ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය සදහන් කරයි.

වාර්තා වන කොරෝනා රෝගීන්ගේ ප්‍රමාණය සැලකිල්ලට ගෙන ඉදිරියේදී එම පියවර ගනු ලබන බවයි පැවසෙන්නේ.



Recommended Articles