නිරෝධායන නීති කැඩූ 396ක් අත්අඩංගුවට


නිරෝධායන නීති උල්ලංඝණය කිරීම සම්බන්ධයෙන් ගෙවුණු පැය 24 තුළ පුද්ගලයින් 396 ක් අත්අඩංගුවට ගෙන ඇ​ත.

මුහුණු ආවරණය නොපැළඳු, දුරස්ථභාවය තබා නොගැනීම හා ඒ සම්බන්ධ නිරෝධායන රීති උල්ලංඝණය කිරීම හේතු නිසාවෙනි.

පසුගිය ඔක්තෝබර් 30වැනි දින සිට මේ දක්වා කාලය තුළ නිරෝධායන නීති උල්ලංඝණය කිරීම හේතුවෙන් අත්අඩංගුවට ගෙන ඇති මුළු සංඛ්‍යාව 41,914 ක් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ පවසයි.



Recommended Articles