නිරෝධායන නීති කැඩු පුද්ගලයින් 913ක් අත්අඩංගුවට


නිරෝධායන නීතිය උල්ලංඝන කිරිම හේතුවෙන් ගතවු පැය 24ක් තුඝ පුද්ගලයින් 913දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නි.පොලිස්පති අජිත් රෝහණ ප්‍රකාශ කළේය.



Recommended Articles