නිරෝධායන නීති කැඩු තවත් පිරිසක් අත්අඩංගුවට


ගතවු පැය 24ක කාලය තුළ නිරෝධායන නීති කැඩු 93 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ අනුව මේ දක්වා කාලය තුළ නිරෝධායන නීති කැඩු 52,719 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

 



Recommended Articles