නිරෝධායන නීති කැඩු 755 දෙනෙකු අත්අඩංගුවට


ගතවු පැය 24ක කාලය තුළ නිරෝධායන නීතිය උල්ලංඝනය කර 755 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

මේ අතර නිරෝධායන නීතිය ආරම්භ කළ පසුගිය ඔක්තෝම්බර් මස 30 වන සිට මේ දක්වා කාලය තුළ 18,055 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නි.පොලිස්පති අජිත් රෝහණ පවසයි.



Recommended Articles