නිරෝධායන නීති කැඩු 745 දෙනෙකු අත්අඩංගුවට


නිරෝධායන නීතිය උල්ලංඝනය කළ තවත් පුද්ගලයින් 745ක් ඊයේ (24) දින අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පවසයි.

මෙය වැඩිම නිරෝධායන නීති උල්ලංඝනය කර අත්අඩංගුවට ගත් ප්‍රමාණය වෙයි.

 



Recommended Articles