නිරෝධායන නීති කැඩු 686 දෙනෙකු අත්අඩංගුවට By .. // 2021 මැයි 26 වන බදාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} පසුගිය පැය 24 තුළ නිරෝධායන නීති උල්ලංඝනය කල පුද්ගලයින් 686 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නි.පොලිස්පති අජිත් රෝහණ ප්‍රකාශ කළේය. Facebook Twitter Google+ Recommended Articles