නිරෝධායන නීති කැඩු 617ක් අත්අඩංගුවට


පසුගිය දින හතරක කාලය තුළදි නිරෝධායන නීති උල්ලංඝනය කළ පුද්ගලයින් 617 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නි.පොලිස්පති අජිත් රෝහන පවසයි.

එමෙන්ම පසුගිය පැය 24ක කාලය තුල නිරෝධායනය නීති උල්ලංඝනය කිරිම හේතුවෙන් අත්අඩංගුවට ගත් සංඛ්‍යාව 187කි.



Recommended Articles