නිරෝධායන නීති කැඩු 563ක් අත්අඩංගුවට


ගතවූ පැය 24ක කාලය තුළ නිරෝධායන නිති කඩ කළ පුද්ගලයින් 563 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළේය.

ඒ අනුව මේ දක්වා නිරෝධායන රීති කඩකිරීම හේතුවෙන් අත්අඩංගුවට ගත මුළු පිරිස 46,823ක් දක්වා ඉහළගොස් ඇත.

 



Recommended Articles