නිරෝධායන නීති කැඩු 325ක් අත්අඩංගුවට


නිරෝධායන නීති  උල්ලංඝනය කළ පුද්ගලයින් 325 දෙනෙකු ඊයේ දිනය තුළ අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නි.පොලිස්පති අජිත් රෝහණ පවසයි.

මින් වැඩිම පිරිසක් අත්අඩංගුවට ගෙන ඇත්තේ ගම්පොළ සහ මහනුවර ප්‍රදේශවලින් බවද ඔහු සඳහන් කලේය.



Recommended Articles