නිරෝධායන නීති කැඩු 323ක් අත්අඩංගුවට By .. // 2021 ජුනි 26 වන සෙනසුරාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} නිරෝධායන නීති උල්ලංඝනය කරමින් ගතවු පැය 24ක් තුළ ක්‍රියා කළ පුද්ගලයින් 323 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක නි.පොලිස්පති අජිත්රෝහණ ප්‍රකාශ කළේ මේ දක්වා නිරෝධායනය කඩ කිරිමට අත්අඩංගුවට ගත් පිරිස 43,855ක් බවයි. Facebook Twitter Google+ Recommended Articles