නිරෝධායන නීති කැඩු 284 දෙනෙක් අත්අඩංගුවට By .. // 2021 අගෝ 18 වන බදාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} නිරෝධායන නීති උල්ලංඝනය කිරිම හේතුවෙන් මේ දක්වා පුද්ගලයින් 55,173ක් අත්අඩංගුවට ගෙන තිබේ. මේ අතර ඊයේ දිනයේ දි නිරෝධායන නීති උල්ලංඝනය කළ පුද්ගලයින් 284 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි. Facebook Twitter Google+ Recommended Articles