නිරෝධායන නීති කැඩු 262 දෙනෙකු අත්අඩංගුවට By .. // 2021 මැයි 17 වන සඳුදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} ගතවු පැය 24ක කාලය තුළ නිරෝධායන නීතිය උල්ලංඝනය කර පුද්ගලයින් 262ක් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නි.පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි. මේ සමඟ වාහන 15ක්ද පොලිස් භාරයට ගෙන තිබේ. Facebook Twitter Google+ Recommended Articles